අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක අලුත් මිල ගණන් මෙන්න
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා ඇස්තමේන්තුගත මිල පරාසයන් නිකුත් කර ඇත.
මෙම මිල පරාසයන් සෑම සතියකම එක් වරක් මාධ්‍ය හරහා ප්‍රකාශයට පත් කෙරේ.
ඒ අනුව, මෙම සතියට අදාළ ඇස්තමේන්තුගත මිල පරාසයන් පහත දක්වා ඇත.
