සියලුම පාරිභෝගිකයින්ට දැනුම්දීමක් - අත්‍යාවශ්‍ය භාණ්ඩ 400ක් සම්බන්ධයෙන් එකවරම ගත් තීරණය මෙන්න.
උත්සව සමයේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් අත්‍යාව්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලු භාණ්ඩ 400කට ආසන්න ප්‍රමාණයක මිල අඩු කිරීමට කටයුතු කර තිබෙනවා.
ඒ ලංකා සතොස විසින් ය.
ඒ බව වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සඳහන් කළේ ය.
ඒ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේ දී ය.
කෙසේ වෙතත්, එම අවස්ථාවේ දී අමාත්‍යවරයා විසින් රටේ පවතින සම්බා සහල් හිගයට හේතුව මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් තොග සැගවීම බවට ද අනාවරණයක් සිදු කර ඇත.