නාමයෝජනා බාරදීමේ කටයුතු අවසන් වූ පසු ජනාධිපතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු ආරම්භ වේ..

Election Commission of Sri Lanka Sri Lanka Sri Lanka Presidential Election 2024
By Piyumika Aug 15, 2024 04:49 AM GMT
Piyumika

Piyumika

Report

ජනාධිපතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු හෙට (16) සිට ආරම්භ කරන බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගා කල්පනී ලියනගේ පවසයි.

අතුරුදහන්ව සිටි තරුණයාගේ සිරුර හමුවේ..

අතුරුදහන්ව සිටි තරුණයාගේ සිරුර හමුවේ..

ඇය කියා සිටියේ අද නාමයෝජනා බාරදීමේ කටයුතු අවසන් වූ පසු මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය රජයේ මුද්‍රණාලය වෙත ලැබීමෙන් අනතුරුව එම කටයුතු ආරම්භ කරන බවයි.

ReeCha