ජනපතිවරණ සටනට තවත් පිරිස වැඩි වෙයි..! ඔබේ මනාපය කාටද..? නම් ලැයිස්තුව මෙන්න..
අද (08) දිනයේදී 2024 ජනාධිපතිවරණය සඳහා තවත් අපේක්ෂකයින් දෙදෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ.
ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මේ දක්වා අපේක්ෂකයින් 24 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති බවය.
වැඩි විස්තර පහතින්...

