ස්ත්‍රී - පුරුෂ සමාජ භාවය පිළිබඳ සමානාත්මතා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පිළිගත නොහැකියී..

Report

ස්ත්‍රී - පුරුෂ සමාජ භාවය පිළිබඳ සමානාත්මතා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති තීරණය අධ්‍යයනය කිරීමට තේරීම් කාරක සභාව පත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් ඉදිරිපත් කරන ලදී.

කොවිඩ් සමය වැනි කාලයක් නුදුරේම විශේෂඥයින් අනතුරු අඟවයිව..

කොවිඩ් සමය වැනි කාලයක් නුදුරේම විශේෂඥයින් අනතුරු අඟවයිව..

කථානායකවරයාගේ නිවේදන ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව රීති ප්‍රශ්ණයක් යොමු කරමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.

අදාළ කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පිළිගත නොහැකි බවයි එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ.