කොවිඩ් සමය වැනි කාලයක් නුදුරේම විශේෂඥයින් අනතුරු අඟවයිව..

Bird Flu World Health Organization World
By Piyumika Jun 18, 2024 04:01 AM GMT
Piyumika

Piyumika

Report

කොවිඩ් වසංගතයට වඩා මනුෂ්‍ය වර්ගයා නරක තත්ත්වයක් ඇති වීමට පෙර කුරුළු උණ සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියා කරන ලෙස රජයේ නිලධාරීන්ගෙන් ඉල්ලා ඇත.

විවාහ වෙන්න සහකරු සොයා ගත්තේ පත්තරේ දැන්වීමෙන්ද එහෙනම් පරිස්සමින්..

විවාහ වෙන්න සහකරු සොයා ගත්තේ පත්තරේ දැන්වීමෙන්ද එහෙනම් පරිස්සමින්..

කුරුළු උණ මිනිසුන් අතර පැතිරීමේ අවදානම ඉහළ ගොස් ඇති බවට විශේෂඥයින් අනතුරු අඟවා තිබේ.

මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එළකිරිවලද මෙම ආසාදනය ඇති කරන වෛරස් පවතින බවද හඳුනාගෙන ඇත.

මීට අමතරව ඇමරිකාවේ ප්‍රාන්ත 8ක පිහිටි ගොවිපළවල් 29ක කුකුළන් සහ එළදෙනුන්ට කුරුළු උණ වැළඳී ඇති බව විශේෂඥයින් තහවුරු කර ඇති අතර එළදෙනගේ කිරිවල කුරුළු උණ ඇති කරන H5N1 වෛරසය හඳුනාගෙන ඇති හේතුවෙන් 1918 වසරේ ඇති වූ දරුණුතම කුරුළු උණ වසංගතය සමානව දැන් සිදු විය හැකි බවට විශේෂඥයන් බියක් පළ කරයි.

ජනපති අද හදිසියේම පාර්ලිමේන්තුට - විශේෂ ප්‍රකාශය මෙන්න. - (LIVE VIDEO)

ජනපති අද හදිසියේම පාර්ලිමේන්තුට - විශේෂ ප්‍රකාශය මෙන්න. - (LIVE VIDEO)

එපමණක් නොව දැනට හඳුනාගෙන ඇති කුරුළු උණ ආසාදනය කොවිඩ් වසංගතයට වඩා 40 ගුණයක් භයානක බවත්, ඒ අනුව මරණ සංඛ්‍යාව බොහෝ ගුණයකින් වැඩි විය හැකි බවත් විශේෂඥයින් අනතුරු අඟවා ඇත.