මැති ඇමතිවරු තේ බීපු බිලට ජනපති කරපු වැඩේ..

By Sithumi Aug 11, 2022 03:56 PM GMT
Sithumi

Sithumi

Report

පසුගියදා පැවති පාර්ලිමේන්තුවේ නව සැසිවාරය අවස්ථාවේදී මැති ඇමතිවරුන් සහ ආරාධිතයින්ගේ තේ පැන් සංග්‍රහයට රුපියල් දෙලක්ෂ හැත්තැ දෙදහසක මුදලක් වැය වී ඇතැයි වාර්තා වෙනවා.

එම සියලුම වියදම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිය පුද්ගලික මුදලින් ගෙවූ බව ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ උපදේශක ආශු මාරසිංහ මහතා පවසනවා.