වෙසක් එකට හෙට සිරකරුවන්ට සුබ ආරංචියක් - ජනපති සමාව ප්‍රදානය කරයි

Report

හෙට (30) දිනට යෙදෙන වෙසක් පුන් පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බන්ධනාගාරගත සිරකරුවන් 61ක් දෙනෙකුට ජනාධිපති සමාව ප්‍රදානය කර ඇත.

ඉන් බන්ධනාගාරගත රැඳවියන් 33 දෙනෙකු හෙට දිනයේ නිදහස් වීමට නියමිතව ඇති බව සඳහන්. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස්, ඒ. සී. ගජනායක මහතා මේ බව දන්වා ඇත.

මේ පාර වෙසක් එකට බත් දන්සල්වලට යන්න හිතන් හිටපු අයට නරක ආරංචියක් - ගියත් මේවා විතරයි

මේ පාර වෙසක් එකට බත් දන්සල්වලට යන්න හිතන් හිටපු අයට නරක ආරංචියක් - ගියත් මේවා විතරයි

කෙසේ වෙතත් ජනාධිපතිවරයා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්ති ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට මෙසේ ජනාධිපති සමාව ප්‍රදානය කර තිබෙනවා.

සියලුම පාසල් වෙත දන්වන්නැයි පැතිරෙන භයානක රෝගයක් සම්බන්ධයෙන් පාසල් බලධාරීන්ට මාර්ගෝපදේශයක්

සියලුම පාසල් වෙත දන්වන්නැයි පැතිරෙන භයානක රෝගයක් සම්බන්ධයෙන් පාසල් බලධාරීන්ට මාර්ගෝපදේශයක්

රජයේ හා පෞද්ගලික අංශයේ කාන්තා සේවිකාවන්ට පඩි සහිත ඔසප් නිවාඩු - රජයට විශේෂ ඉල්ලීමක්

රජයේ හා පෞද්ගලික අංශයේ කාන්තා සේවිකාවන්ට පඩි සහිත ඔසප් නිවාඩු - රජයට විශේෂ ඉල්ලීමක්