ජනපති කටුවාපිටියේ දී හිර වෙයි?. කවදාවත් නොවූ දෙයක් එහෙදි වෙලා.. ඒක ඇහුවොත් පුදුම හිතෙයි..(VIDEO)

Anura Kumara Dissanayaka President of Sri lanka Latest Headlines Decision Making AKD
By krishani Oct 06, 2024 04:00 PM GMT
krishani

krishani

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (06) මිගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට පැමිණ තිබෙනවා.

එහිදී පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බවත් එම වින්දිතයන්ට සාධාරණය සහ යුක්තිය ඉටු කරන බවට සහතික වන බවත් ඒ මහතා සඳහන් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පහතින්,

ජනපති හදිසියේම කටුවාපිටියට.. ලංකාවම කඳුළින් තෙත් කළ පාස්කු ප්‍රහාරය ගැන වහාම ගත්ත තීරණය මෙන්න.. (VIDEO/PHOTOS)

ජනපති හදිසියේම කටුවාපිටියට.. ලංකාවම කඳුළින් තෙත් කළ පාස්කු ප්‍රහාරය ගැන වහාම ගත්ත තීරණය මෙන්න.. (VIDEO/PHOTOS)


එහිදී ඉතිහාසයේ කිසිදාක සිදු නොවූ දෙයක් අද ජනපතිවරයා කටුවාපිටිය පල්ලියට ගිය මොහොතේ සිදු විය.

ඒ විධායක ජනපතිවරයෙකු ප්‍රථම වරට ප්‍රසිද්ධියේ ජනතාවගේ සෘජු සහ දැඩි ප්‍රශ්නකිරීම් වලට ලක්වීම යි.

ජනපතිවරයා මෙලෙස ප්‍රශ්න කිරීමට ලක්වුණේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙතින් ය.

පාසල් සිසුන් පාරට බැහැලා.. ලෝක ළමා දිනයට සමගාමිව වෙලා තියෙන දෙයක්.. පාසල් වැසෙයි ද?.

පාසල් සිසුන් පාරට බැහැලා.. ලෝක ළමා දිනයට සමගාමිව වෙලා තියෙන දෙයක්.. පාසල් වැසෙයි ද?.


තමන් විඳි වේදනා වලට යුක්තිය වහා ඉටු විය යුතු බවට මෙහිදී ජනතාව ජනපතිවරයා වෙත අවධාරණය කොට සිටියේ ය.

බලයට පැමිණියහොත් පාස්කු වින්දිතයින්ට යුක්තිය ඉටු කරමින් එම ප්‍රහාරයේ මහමොලකරුවන් නීතිය හමුවට ගෙනෙන බවට ජාතික ජන බලවේගය දුන් මැතිවරණ පොරොන්දුව මේ වනවිට මගහැරිය නොහැකි තැනකට පැමිණ තිබෙනවා.

සති දෙකක් දෙන්නම්.. වහාම වැඩබලන පොලිස්පතිගෙන් සියලුම පොලිස් ස්ථාන වෙත නියෝගයක්..

සති දෙකක් දෙන්නම්.. වහාම වැඩබලන පොලිස්පතිගෙන් සියලුම පොලිස් ස්ථාන වෙත නියෝගයක්..


එම අවස්ථාවේ වුණ සිද්ධිය පහතින් නරඹන්න,


.