පාසල් සිසුන් පාරට බැහැලා.. ලෝක ළමා දිනයට සමගාමිව වෙලා තියෙන දෙයක්.. පාසල් වැසෙයි ද?.
By krishani
අද (06) දිනයේ හැටන් ප්‍රදේශයේ වතු 32 ක පාසල් සිසුන් පිරිසක් හැටන් නගරයේ පාගමනක නිරත වී තිබෙනවා.

උගන්ඩාවේ හැන්ගුව සල්ලී මිටි පිටින් ලංකාවට?. නොබෝ දිනකින්.. නාමල්ටයි රනිල්ටයි වෙන්න යන දෙය?.. (VIDEO)
ඒ ළමා අයිතිවාසිකම් සුරකින් ලෙස ඉල්ලමින් ය.
ලෝක ළමා දිනයට සමගාමිව ඔවුන් හැටන් දුම්රියපොල ස්ථානයේ සිට හැටන් ශ්‍රි මාණික්‍ය පිල්ලයාර් හින්දු කෝවිල දක්වා පාගමනින් පැමිණ ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත්, අනතුරුව ඔවුන් එම ස්ථානයේ ළමා දින සැමරුමකට ද එක්ව තිබෙනවා.