රඹුක්කන සිදුවීම ගැන මහජන ආරක්ෂක ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්.. (VIDEO)

Parliament special announcement sri lanka sinhala news today trending news Mr.Prasanna Ranathunga
By krishani Apr 20, 2022 07:27 AM GMT
krishani

krishani

Report

රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (20) විශේෂ ප්‍රකාශයක් කළේය.

එහිදී ඔහු පැවසුවේ රඹුක්කන සිද්ධිය හේතුවෙන් මියගිය පුද්ගලයා සහ තුවාල ලැබූ ය වෙනුවෙන් රජයේ කනගාටුව ප්‍රකාශ කරන බවය.

එම ප්‍රකාශය අතරතුරදී බාධා කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් අමාත්‍යවරයාට චෝදනා කළේ "සම්පූර්ණ බොරු" කියන බවය.  

විඩියෝ දර්ශන - Ada Derana Y-Tube Channel 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join