ප්‍රදේශ‍ කිහිපයකට ආයෙමත් විදුලිය විසන්ධි වෙලා.. එතකොට?. රෑම කරුවලේම ද?.

Report

අද(09) උදෑසන දිවයින පුරා ඇති වූ විදුලිය විසන්ධි වීම පස්වරුව වන විට යථා තත්ත්වයට පත් කෙරිණ.

නමුත් මේ වන විට ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම නැවතත් අඩාල වී ඇති බව සදහන් වේ.

ඒ බව ලංකා විදුලිබල මණ්ඩලය පැවසීය.

බිඳ වැටුණ විදුලිය ගැන.. රටටම බලශක්ති අමාත්‍යාංශයෙන් මේ දැන් කළ දැනුම්දීම මෙන්න..

බිඳ වැටුණ විදුලිය ගැන.. රටටම බලශක්ති අමාත්‍යාංශයෙන් මේ දැන් කළ දැනුම්දීම මෙන්න..

දිවයින පුරා විදුලිය බිඳ වැටෙන්න හේතුව වඳුර ද?. රටම බලන් හිටිය දෙය හෙට..

දිවයින පුරා විදුලිය බිඳ වැටෙන්න හේතුව වඳුර ද?. රටම බලන් හිටිය දෙය හෙට..

කෙසේ වෙතත්, එයට හේතුව ලෙස වාර්තා වන්නේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනක යන්ත්‍ර තුන අක්‍රිය වීම බවයි.

You May Like This Video👇