රට පුරා විදුලිය බිදවැටුනේ වඳුරෙක් නිසා. - බලශක්ති අමාත්‍යවරයා කළ හෙළිදරව්ව මෙන්න.(PHOTOS)
By Wayomi
දිවයින පුරා විදුලිය බිඳ වැටීමට හේතුව පානදුර ග්‍රිඩ් උපපොළෙහි ඇති පද්ධතියේ වඳුරෙකු ගැටීමෙන් ඇතිවූ හදිසි ආපදා තත්ත්වයක් බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි ප්‍රකාශ කළා.
ඔහු පැවසුවේ මේ වනවිට කොළඹ ජාතික රෝහල, ඇතුළු ස්ථාන කිහිපයක් යථා තත්ත්වයට පත් කර ඇති බවයි.
එමෙන්ම දිවයින පුරා විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට හැකි ඉක්මනින් කටයුතු යොදන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
You may like this video




