අත්‍යවශය භාණ්ඩ කිහිපයක මිල පහළට. - මිල අඩු වුණේ මෙහෙමයි. - නව මිල ගණන් මෙන්න.
By Wayomi
අත්‍යාවශය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබෙනවා.
එලෙස ඊයේ (08) දින නිකුත් කළ නව මිල දර්ශකයට අනුව සුදු කැකුළු (ආනයනික) මිල රුපියල් 2කින් සහ නාඩු සහල් (ආනයනික) මිල රුපියලකින් පහළ දමා තිබෙනවා.
ඒ අනුව එම භාණ්ඩවල නව මිල ගණන් පහතින් දැක්වේ,

පඩි සහිත අනිවාර්ය නිවාඩු යවයි. - ශ්‍රී ලංකාවේ විහිලුවට ලක් වූ ව්‍යාපෘතියක් ගැන ලෝක ධනවතා ඊලෝන් මාස්ක් හෙළි කරයි.
You may like this video
