එංගලන්තයේ පත්තරේකත් ගිය.. ලංකාවටම කරන්ට් කැපුව.. මාලිමාවේ වඳුරු කතාව..(VIDEO)

Report

මෙරට පසුගියදා සිදුවුණ විදුලි කප්පාදුව ගැන සමන් රත්නප්‍රිය මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වීමක් සිදු කළේ ය.

එහිදී ඒ මහතා කියා සිටියේ ඒ හේතුවෙන් ලෝකය පුරා ලංකාව සමච්චලයට පත් වූ බවයි.

ඒ පොල් ප්‍රශ්නයට මෙන්ම විදුලිය බිදවැටීමට ද වඳුරෙක් අල්ලා ගත් බවයි.

සඳුදා අයවැයෙන්.. රාජ්‍ය සේවකයින්ට රු.25,000 කින් වැටුප් වැඩි වෙයි?. පෞද්ගලික අංශයට..(VIDEO)

සඳුදා අයවැයෙන්.. රාජ්‍ය සේවකයින්ට රු.25,000 කින් වැටුප් වැඩි වෙයි?. පෞද්ගලික අංශයට..(VIDEO)

රු.2,000ක වැටුප් වැඩි වීමක්..

රු.2,000ක වැටුප් වැඩි වීමක්..

එමෙන්ම, අද වන විට පැයක් පැය එක හමාරක කාලයක් විදුලිය කප්පාදුව සිදුකරන බව සදහන් කළ ඒ මහතා කියා සිටියේ විදුලිය බිද වැටීමට හේතුව ලෙස විදුලිය භාර අමාත්‍යවරයා කියා සිටියේ වඳුරෙකුගේ පැනීම නිසා විදුලිය අක්‍රීය වූ බවයි.

එමෙන්ම, ලොව පුරා පුවත්පත්වල මේ සම්බන්ධයෙන් පල වූ පුවත් සම්බන්ධයෙන් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

සම්පූර්ණ කතාව පහතින් නරඹන්න,