රු.2,000ක වැටුප් වැඩි වීමක්..

Report

වතු කම්කරු දෛනික වැටුප රුපියල් දෙදහසක් දක්වා ඉහළ නැංවීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබෙනවා.

ඒ බව ලංකා කම්කරු රතු කොඩි සංගමය සදහන් කළේ ය.

පෙබරවාරියට අදාළව අස්වැසුම බැංකු ගිණුමට දාන්න යයි.. ලැබෙන දවස මෙන්න..

පෙබරවාරියට අදාළව අස්වැසුම බැංකු ගිණුමට දාන්න යයි.. ලැබෙන දවස මෙන්න..

හොඳටම මල පැන්න අර්චුනා.. පිඟානකින් පහර දුන්න පුද්ගලයාට සැත්කමක්..

හොඳටම මල පැන්න අර්චුනා.. පිඟානකින් පහර දුන්න පුද්ගලයාට සැත්කමක්..

එම සංගමයේ උපදේශිකා මේනකා කන්දසාමි සදහන් කළේ මෙම වැටුප් වැඩි වීම ඉදිරි අයවැයේ දී සිදු කිරීම සම්බන්ධයෙන් අදාළ ආයතනවල අවධානය යොමු කරන බවයි.

ඇය මේ බව සදහන් කළේ අද (12) මහනුවර දී පැවැති මාධ්‍ය හමුවක දී ය.

You May Like This Video👇