එක්වරම ඩොලරයට සහ රුපියලට සිදු වූ දේ. - ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ සටහනට මෙන්න.

Report

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (10) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.18ක් ලෙස සහ විකුණුම් මිල රු. 301.74ක් ලෙස පහළ ගොස් තිබෙනවා.

අද සහ හෙට විදුලි කප්පාදුවක්. - කරන්ට් කැපෙන වේලාවන් සහ ප්‍රදේශ මෙන්න.

අද සහ හෙට විදුලි කප්පාදුවක්. - කරන්ට් කැපෙන වේලාවන් සහ ප්‍රදේශ මෙන්න.

ඒ, අනුව අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ මෙලෙසින්,

ලංකා බැංකුව - රු. 293.00 - රු. 301.50

ජාතික ඉතිරි කිරීමේ බැංකුව - රු. 290.62 - රු. 302.26

හැටන් නැෂනල් බැංකුව (HNB) - රු. 293.50 - රු. 300.50

සෙලාන් බැංකුව - රු. 293.00 - රු. 301.00

කොමර්ෂල් බැංකුව - රු. 292.21 - රු. 300.75

අමානා බැංකුව - රු. 295.10 - රු.300.10


කුකුළු මස් මිල සහ බිත්තර මිල සීඝ්‍ර පහල යයි. - අඩු වූ නව මිල ගණන් මෙන්න.

කුකුළු මස් මිල සහ බිත්තර මිල සීඝ්‍ර පහල යයි. - අඩු වූ නව මිල ගණන් මෙන්න.


You may like this video