ඉදිරි දින තුනේ විදුලි කප්පාදුව වෙනස් වෙයි

Power cut Sri Lanka Sri Lanka Ceylon Electricity Board Power Cut Today
By Sithumi Sep 05, 2022 11:06 AM GMT
Sithumi

Sithumi

Report

හෙට (06) සිට එළඹෙන 09 වනදා දක්වා දෛනික පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,S,T,U,V,W කලාප සඳහා හෙට සිට 09 වනදා දක්වා පස්වරු 06.00 සිට රාත්‍රී 09.00 දක්වා කාලය තුළ පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now