රට පුරා හර්තාල් මැද අද විදුලිය කපන්නෙ මෙහෙමයි...නවතම කාල සටහන මෙන්න.

Sri Lanka Ceylon Electricity Board Power Cut Today
By Aruna May 06, 2022 02:47 AM GMT
Aruna

Aruna

Report

විදුලි කප්පාදු කාලසටහන මෙතනින් අද (05)වන දා පැය 3යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව, A සිට L දක්වා කලාපවලට අයත් ප්‍රදේශවලට සහ P සිට W දක්වා කලාපවලට අයත් ප්‍රදේශවලට උදෑසන 9.00 සිට සවස 5.00 දක්වා කාලය තුළ පැය 2ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිත ය.

එමෙන් ම, නැවතත් එම කලාපවලට අයත් ප්‍රදේශවලට සවස 5.00 සිට රාත්‍රී 9.00 දක්වා කාලය තුළ පැයයි විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.

මේ අතර, CC කලාපවලට උදෑසන 6.00 සිට උදෑසන 9.00 දක්වා කාලය තුළ පැය 3ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙනු ඇත.

විදුලි කප්පාදුව සිදු කෙරෙන කාල සටහන පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery