බොරැල්ලේත් වෙඩිල්ලක්
Crime
Law and Order
Gun Shooting
Sinhala news
Breaking News
By Kaushi
බොරැල්ල කාදර් නානාවත්ත ප්‍රදේශයේදී අද (22) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව ඇත.
ඒ අනුව වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බව සඳහන්.