අද සිට ඇරඹෙන කළු තැපැල් විරෝධය..
Sri Lanka
By Sewvandhi
මාස 1 කට පෙර
දිවයිනේ සියලු තැපැල් කාර්යාලයන් හි අද (09) සිට දින තුනක් කළු තැපැල් විරෝධයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමය පවසනවා.
එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර සදහන් කළේ, රජයේ බදු ප්‍රතිපත්තිය සහ බැංකු පොලි අනුපාතයන්ට විරෝධය පලකරමින් මෙම විරෝධතාව සිදුකරන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
