ජාතික පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් සහ රථ වාහන සැලැස්මක්..!

Sri Lanka Police Poson poya day Sri Lanka
By Sewvandhi Jun 02, 2023 03:03 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පොසොන් උත්සව සමයේ දෙස් විදෙස් බොදු බැතිමතුන් විශාල සංඛ්‍යාවක් ජාතික පොසොන් උත්සවය පැවැත්වෙන අනුරාධපුරයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

පොලිසිය පැවසුවේ,, බැතිමතුන් අනුරාධපුරය, මිහින්තලය, තන්තිරිමලය, අවුකන, විජිතපුර සහ නාමල් උයන ඇතුළු පූජනීය ස්ථාන වන්දනා කිරීම සඳහා පැමිණෙන අතර ඊට සාපේක්ෂව විශාල රථවාහන සංඛ්‍යාවක් ද අනුරාධපුර නගරය වෙත ඇතුළු වීම අපේක්ෂා කරන බවයි.

ආරක්ෂාව සහ රථ වාහන සැලැස්ම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනය පහතින්..


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now



GalleryGallery
ReeCha