දේශපාලක බිරිදක් MSD සමග පෝලිම කඩා එන්නත විදගෙන යයි(PHOTOS)…
Police
Kurunagala
Covid vaccines
Samagi janabalawegaya
By Aruna
කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේශපාලනඥයෙකුගේ බිරිඳක් කොරෝනා එන්නත ලබා ගැනීම සඳහා පැමිණ එහි පැවති පෝලිම නොතකා එන්නත ලබාගෙන පිටව ගොස් තිබේ.
තම සැමියාට ලබා දී ඇති ප්‍රභූ ආරක්ෂකයෙකු සමග පැමිණ ඇති ඇය පෝලිමේ පිරිසක් රැදී සිටියදී එය නොතකා එන්නත ලබාගෙන පිටු යන අයුරු සමාජජාලාවල පින්තූර හුවමාරු වෙයි.
මෙසේ එන්නත ලබාගෙන ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ බිරිඳකි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |


