ආණ්ඩුවට ළදරු මරණයක්!
Sri Lanka
Udaya Gammanpila
Election
By Zara
මෙවර පුංචි ඡන්දයේදී බහුතරයකගේ තේරීම සර්වජන බලය පත්වෙමින් තිබෙන බව අද (09) දින කොළඹදී පැවති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී උදය ගම්මන්පිල මහතා පවසා සිටියේය.
මාලිමා රජය ජනතාව හෙළා දකින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
"මේ ආණ්ඩුවටත් අත්වුණේ ළමා මරණයක් නෙවෙයි ළදරු මරණයක් "
ඔහුගේ සම්පුර්ණ ප්‍රකාශය පහත වීඩියෝවෙන්,
