අද සහ හෙට මේ වෙලාවන්වලට වලංගු වන ලෙස පොලිසියෙන් මහජනතාවට විශේෂ නිවේදනයක්

Report

කොස්මෝදර, ගැටබරු මහා විහාරයේ ඇසළ පෙරහරට අද (06) සහ හෙට (07) දිනවලදී අකුරැස්ස - දෙනියාය ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිසිය ප්‍රකාශ කරයි.

එබැවින් අද සහ හෙට දින රාත්‍රී 08: 00 සිට මධ්‍යම රාත්‍රී 12: 00 තෙක් මෙම මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කරන බව වාර්තා වේ.

එසේම මෙම කාලය තුළ අකුරැස්ස - දෙනියාය ප්‍රධාන මාර්ගයේ කොස්මෝදර, ගැටබරු මහා විහාරයේ ඇසළ පෙරහර වීථි සංචාරය කිරීමට ද නියමිතව තිබෙනවා.

අද සහ හෙට ලංකාවට වෙන්න යන දේ, විශේෂ නිවේදනයක්

අද සහ හෙට ලංකාවට වෙන්න යන දේ, විශේෂ නිවේදනයක්

එනිසා එම පෙරහර ගමන් ගන්නා කාලය තුල අකුරැස්ස, දෙනියාය ප්‍රධාන මාර්ගය භාවිතා කරන මහජනතාව සහ රියදුරන් පහත විකල්ප මාර්ග භාවිතා කරන මෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පෙන්වා දී ඇත.

අඳාළ විකල්ප මාර්ග,

* අකුරැස්ස දෙස සිට දෙනියාය දෙසට ගමන් කිරීමේදී ගල්දොල හන්දියෙන් හරවා බෙන්ගමුව මාර්ගය හරහා කොස්මෝදර දෙසට ගමන් කළ හැක.

* දෙනියාය දෙස සිට අකුරැස්ස දෙසට ගමන් කිරීමේදී දියදාව ටී. ආර්. අයි. හන්දියෙන් හරවා කොරව මාර්ගයෙන් කොස්මෝදර මාර්ගයට පැමිණිය හැකියි.

මේ ලග්න හිමියන් 4ම අද දැඩි කල්පනාවෙන් ඉන්න - අද ලග්න පලාපල

මේ ලග්න හිමියන් 4ම අද දැඩි කල්පනාවෙන් ඉන්න - අද ලග්න පලාපල

මහින්ද රාජපක්ෂගේ ගෙදරත් අපරාධ පරීක්ශණ දෙපාර්තමේන්තුවට ගන්නවද? මහජන ආරක්ෂක ඇමති උත්තර දෙයි

මහින්ද රාජපක්ෂගේ ගෙදරත් අපරාධ පරීක්ශණ දෙපාර්තමේන්තුවට ගන්නවද? මහජන ආරක්ෂක ඇමති උත්තර දෙයි