පොලිස් රාජකාරියට පොලිස් සැරයන්ගෙන්ම බාධා..

Report

මහරගම පන්නිපිටිය ප්‍රදේශයේදී කලහකාරිලෙස හැසිරි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට ද බාධා කළ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පැවසීය .

රන් මාලය කඩපු හොරුන්ට අවසානයේ නොහිතපු අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙලා..

රන් මාලය කඩපු හොරුන්ට අවසානයේ නොහිතපු අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙලා..

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හිනිදුම පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරියෙකි.

මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ පුද්ගලයකු බීමත්ව කලාකාරී ලෙස හැසිරෙන බවට 119 පොලිස් හදිසි ඇමතුම් මධ්‍යස්ථානයෙන් ලද පණිවිඩයක් අනුව මහරගම පොලිස් ස්ථානයේ රාත්‍රී ජංගම සංචාරයේ යෙදී සිටි කණ්ඩායමක් එම ස්ථානයට ගොස් සැකකරු අත්අඩංගුවට ගැනීමට ගැනීමට කටයුතු කර තිබූ අතර එම අවස්ථාවේදී සැකකරු පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර ආවේගශීලීව හැසිරී තිබූ බව පොලිසිය කියයි.

බ්‍රිතාන්‍යයේ LTTEයට පනවා ඇති තහනම තවදුරටත් බලාත්මකයි..

බ්‍රිතාන්‍යයේ LTTEයට පනවා ඇති තහනම තවදුරටත් බලාත්මකයි..

පසුව සැකකරු පොලිසියට රැගෙන වී සිදු කළ විමර්ශනවලදී ඔහු හිනිදුම පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන් බවට අනාවරණය වී ඇත.