පොලිස් රාජකාරියට පොලිස් සැරයන්ගෙන්ම බාධා..
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
By Piyumika
මහරගම පන්නිපිටිය ප්‍රදේශයේදී කලහකාරිලෙස හැසිරි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට ද බාධා කළ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පැවසීය .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හිනිදුම පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරියෙකි.
මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ පුද්ගලයකු බීමත්ව කලාකාරී ලෙස හැසිරෙන බවට 119 පොලිස් හදිසි ඇමතුම් මධ්‍යස්ථානයෙන් ලද පණිවිඩයක් අනුව මහරගම පොලිස් ස්ථානයේ රාත්‍රී ජංගම සංචාරයේ යෙදී සිටි කණ්ඩායමක් එම ස්ථානයට ගොස් සැකකරු අත්අඩංගුවට ගැනීමට ගැනීමට කටයුතු කර තිබූ අතර එම අවස්ථාවේදී සැකකරු පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර ආවේගශීලීව හැසිරී තිබූ බව පොලිසිය කියයි.
පසුව සැකකරු පොලිසියට රැගෙන වී සිදු කළ විමර්ශනවලදී ඔහු හිනිදුම පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන් බවට අනාවරණය වී ඇත.
NPP
Anura Kumara Dissanayake
5740179
55.89%
SJB
Sajith Premadasa
4530902
44.11%