පොලීසියෙන් මහජනතාවට විශේෂ දැනුම් දීමක්
නිරන්තරයෙන්ම සිදුවන විවිධ අපරාධ ක්‍රියාවන් හේතුවෙන් මහජනතාව දැනුවත් කිරීම පොලිසිය මූලික වගකීම සහ කාර්යභාරයයි.
නිරන්තරයෙන්ම ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවෙන පොලිසිය මහා ජනතාව වෙත සුවිශේෂී පණිවිඩයක් නිකුත් කර තිබේ.එහි ඇතුළත් වනුයේ පහත කරුණුය.
වසරේ අන්තර්ජාලය ඔස්සේ සිදුවන අපරාධ පිළිබඳ පැමිණිලි විශාල ප්‍රමාණයක් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත වාර්ථා වී තිබෙනවා.
නොදන්න LINK CLICK කරන්න එපා.
නොදන්නා අයවලුන්ට ඔබේ පෞද්ගලික තොරතුරු ලබාදෙන්න එපා. එපා.
නොදන්නා ගිණුම් වලට මුදල් බැර කරන්න රැකියාවක් ලබා දෙන බව පවක හෝ වෙනත් යම් දෙයක් බවක මුදල් ලබා දෙන ලෙසට දැනුම් දුන් විට ඒ සම්බන්ධයෙන් දැඩි ලෙස සැළකිලිමත් වෙන්න.
