ගෑස් මිල දැනෙන්න බහී!

By Shehan Mar 06, 2025 09:20 AM GMT
Report

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම මාර්තු මාසය සඳහා ගෑස් මිල සංශෝධනයක් අද(06) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව නව ගෑස් මිල ගණන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි.

මිද්දෙණිය කජ්ජාට වෙඩි තැබූ වෙඩික්කරු සියල්ල වමාරයි - බැකෝ සමන් දුන්න කොන්ත්‍රාත්තුවක්ලු!

මිද්දෙණිය කජ්ජාට වෙඩි තැබූ වෙඩික්කරු සියල්ල වමාරයි - බැකෝ සමන් දුන්න කොන්ත්‍රාත්තුවක්ලු!

ලෝක වෙළඳපොලේ මේවනවිට ගෑස් මිල සැලකිය යුතු ලෙස පහල ගොස් ඇති අතර ශීත සෘතුව අවසන් වී ගෑස් ඉල්ලුම පහල යාමද ඊට ප‍්‍රධාන ලෙස බලපා ඇත.