හරක් හොරකමේ ගිය හමුදා සෙබළෙකු ඇතුළු පිරිසකට වැඩ වැරදෙයි.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Jul 30, 2023 10:50 AM GMT
krishani

krishani

Report

කහටගස්දිගිලිය ප්‍රදේශයේ දී ගව සොරකමේ ගිය හමුදා සෙබලෙකු ඇතුළු තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ කහටගස්දිගිලිය පොලිසියට ගවයකු සොරකම් කළ බවට ලද පැමිණිල්ලක් මත කළ විමර්ශනයකට අනුවයි.

එහිදී රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනාකමක් ඇති ගවයෙකු වෙනත් පාර්ශවයකට විකිණීමට සූදානම් කර තිබෙනවා.

කෙසේ වෙතත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ReeCha