රට රැකියා සිහින පෙන් වූ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට.
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
By krishani
අගලවත්ත පොලීසියේ කොස්තාපල්වරයකු විසින් ජපානයේ රැකියා ලබාදෙන බව කියමින් පුද්ගලයන් රැසක් රවටා රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කළැයි යන සිදුවීමකට අදාළව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය සඳහන් කළේ ය.
මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා පොලිස් සැරයන්වරයකුගේ බිරිඳක් ද ජපානයේ රැකියාවකට යවන බව පවසමින් මුදල් ලබාගෙන තිබෙනවා.