ඩුබායි සිට මෙරටට ආ රන් බිස්කට්..

Sri Lanka
By krishani Jul 02, 2022 04:48 AM GMT
krishani

krishani

Report

ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට සූක්ෂ්මව රැගෙන ආ රන් බිස්කට් තොගයක් සමග ශ්‍රී ලාංකිකයෙකු රේගුව විසින් අද (02) පෙරවරුවේ දී අත් අඩංගුවට ගෙන තිබේ.

අදාළ මගියාගේ බෑගයේ තිබී කිලෝග්‍රෑම් 02ක් බරැති රන් බිස්කට් සොයා ගැනුණු අතර එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 40කට බවයි වාර්තා වේ 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha