දෙස් විදෙස් රැකියා පෙන්වා ගහපු කූඨ ප්ලෑනක් පත්තු වෙලා - රැකියාවක් හොයන ඔයාටත් මේ දේ ගොඩක් වැදගත් වෙයි..
ඊයේ (05) රාත්‍රියේ තලවතුගොඩ ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටිය දී විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ලබාගත් ජාවාරම්කරුවෙකු තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස මුදල් ලබාගෙන ඇත්තේ දෙස් විදෙස් රැකියා ලබාදෙන බව පවසමින් ය.
මෙම සැකකරු අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් එම ජාවාරම සිදුකර ඇති බවට තොරතුරු වාර්තා වේ.
තරුණියන්ගේ අඩ නිරුවතත් ගෙන්වා ගෙන බලෙන්ම දූෂණය කළ අමානුෂික පුවතක් - තරගය දින්නොත් නොමිලේ අයිෆෝනයක්..
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කෑගල්ල ප්‍රදේශයේ පදිංචි 52හැවිරිදි සමන්ත ඛෙනුවර ආරච්චි නම් පුද්ගලයෙක් ය.
කෙසේ වෙතත්, සැකකරු අධිකරණයට ඉදිරිපත් කීරීමෙන් අනතුරුව මේ මස 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
Sponsored By Sarrita Jewellery
රත්තරන් කොච්චර ගණන් ඉස්සුවත් - අඩුම ගානට රනින් බැබලෙන්න මෙන්න හොදම තැන |