'වාසනා' වහාම අත්අඩංගුවට..
'වාසනා' නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ වගුරුවෙල මේනාදෙන ප්‍රදේශයේ සුසාන භූමියක් අසල සිදුකළ වැටලීමක දී ය.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු ළඟ තිබී හෙරොයින් මිලි ග්‍රෑම් 5,600ක් ද සොයා ගත් බවයි පොලිසිය පැවසීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 33ක් වන බුත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ය.
කෙසේ වෙතත්, මෙම වැටලීම සිදු කර ඇත්තේ පුද්ගලික ඔත්තුකරුවෙකුගෙන් ලද තොරතුරක් අනුවයි.
Sponsored By Sarrita Jewellery
රත්තරන් කොච්චර ගණන් ඉස්සුවත් - අඩුම ගානට රනින් බැබලෙන්න මෙන්න හොදම තැන |