ජර්මන් ජාතිකයෙකු අත්අඩංගුවට..

Sri Lanka Police Sri Lanka
By krishani Nov 14, 2022 05:02 AM GMT
krishani

krishani

Report

වීසා නොමැතිව මෙරට සිටි ජර්මන් ජාතිකයෙකු කළුතර උතුර පොලිස් වසමේ වස්කඩුව ප්‍රදේශයේ හෝටලයක දී ඊයේ (13) අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අද (14) මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha