දඩමස් ප්‍රවාහනය කරමින් සිටිය දී වැඩ වැරදිලා..

Sri Lanka Police Sri Lanka
By krishani Dec 16, 2022 05:55 AM GMT
krishani

krishani

Report

සේරුනුවර - පන්සල් ගොඩැල්ල, සෝමාවති රක්ෂිත ප්‍රදේශයේ දී මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් වන සතුන් දඩයම්කර එම මස් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු කන්තලේ පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ඊයේ (15) ගෙන ඇත.

මෙම වැටලීමේ දී සැකකරුවන් සන්තකයේ තිබී ගිණි අවියක්, තියුණු පිහි 02ක්, හා යතුරු පැදි 02ක් ද සිය භාරයට ගත් බව පොලිසි විශේෂ කාර්ය බලකාය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha