ඇපත් අහිමි වූ ධනුෂ්ක ගුණතිලක අධිකරණයට..

By krishani Nov 07, 2022 03:17 AM GMT
krishani

krishani

Report

තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත ඔස්ට්‍රේලියා පොලීසිය අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අද (07) සිඩ්නි මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ධනුෂ්ක ගුණතිලකගේ නීතිඥවරුන් ඊයේ (06) දින කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha