ධනුෂ්ක ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ නිවේදනයක්.. (PHOTO)
Sri Lanka
By krishani
සිඩ්නි නුවර දී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු හෙට ( 7) අධිකරණයේ පෙනී සිටීමට නියමිත බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උසාවියේ ක්‍රියාපටිපාටීන් සමීපව නිරීක්ෂණය කරනු ඇති අතර, ICC සමඟ සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් කඩිනමින් ආරම්භ කරන බවත් ඔහු වරදකරු වුවහොත් ඔහුට එරෙහිව දැඩි පියවර ගන්නා බවත් නිවේදනය කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |