මාලිමා මැරයන්ගේ ප්‍රහාරයට ලක්වූ සඳමාලිගේ සැමියා පොලිස් අත්අඩංගුවට

Report

ජාතික ජනබලවේගය පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසකගේ පහරදීමක් හේතුවෙන් මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන එක්සත් ජාතික පක්ෂයේ කොළඹ නාගරික මන්ත්‍රීනි යූ. සඳමාලි ගේ සැමියාවව පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

නාමල්ගේ කෙරුවාව එළියට පඩි ලක්ෂ 42ක් දීලා අරලියගහ මන්දිරේ ගුවන් සේවිකාවක් තියාගෙන

නාමල්ගේ කෙරුවාව එළියට පඩි ලක්ෂ 42ක් දීලා අරලියගහ මන්දිරේ ගුවන් සේවිකාවක් තියාගෙන

මන්ත්‍රීවරියට පහරදීමේ සිදුවීමට අදාළ ප්‍රකාශයක් ලබාගැනීමට ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් සිදුකළ කැඳවීමකට අනුව ඒ වෙත ගිය අවස්ථාවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.

වාර්තා වන ආකරයට ඒ මන්ත්‍රීවරිය වෙත පහරදීම සිදුකළ ජාතික ජනබලවේගය පක්ෂයේ ක්‍රියාකාරීන් විසින් සිදුකර තිබූ පැමිණිල්ල පදනම් කරගෙනය.

විශ්‍රාම ගිය මහින්දට ජනපති තුති පුදයි..ආර්ථිකය බේරලා දුන්නට පින්

විශ්‍රාම ගිය මහින්දට ජනපති තුති පුදයි..ආර්ථිකය බේරලා දුන්නට පින්

එසේම මන්ත්‍රීවරියට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධවද පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වන අතර ඔවුන් අද ( 18) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වෙයි. 

ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි මේ විදිහට ආයේ ඉන්ධන ගන්නවා බොරු

ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි මේ විදිහට ආයේ ඉන්ධන ගන්නවා බොරු