පොලිසියෙන් රට පුරා දැවැන්ත මෙහෙයුමක් - මේ වගේ රියදුරන්ටත් වැඩ වරදී

Report

ඊයේ (18) දින දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් වාර්තාවට අනුව අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 26ක් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ මෙහෙයුම් මගින් බීමත්ව රිය පැදවූ පුද්ගලයින් 309ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

[0N41FMP ]

මේ අතර, සැකපිට පුද්ගලයින් 549 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් විවෘත වරෙන්තුකරුවන් ගණන 185ක් බව වාර්තාවේ සඳහන් වෙයි.

මෙහි සම්පූර්ණ වාර්තාව පහතින්,

 පොලිසියෙන් රට පුරා දැවැන්ත මෙහෙයුමක් - මේ වගේ රියදුරන්ටත් වැඩ වරදී | Police Arrest 26 In Nationwide Crime Raids

ලොකු ප්‍රශ්ණයක් - නාමල් රාජපක්ෂට බ්‍රිතාන්‍යයේ දෙමළ ශිෂ්‍ය සංවිධානවලින් දැඩි විරෝධතා - මෙන්න විස්තරේ

ලොකු ප්‍රශ්ණයක් - නාමල් රාජපක්ෂට බ්‍රිතාන්‍යයේ දෙමළ ශිෂ්‍ය සංවිධානවලින් දැඩි විරෝධතා - මෙන්න විස්තරේ