ඔන්න අපේ අගමැතිනි ලංකාවට ආවා

Report

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය විසින් ඉන්දියාවේ රාජතාන්ත්‍රික නිල සංචාරයක අවසන් කරමින් දිවයිනට පැමිණ ඇත.

ඊයේ (18) දින කටුනායක ගුවන්තොටුපොළ මගින් අගමැතිනිය මෙරටට පැමිණ ඇත.

පසුගිය 16 වන දින නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉන්දියාව බලා පිටත්ව ගියේය.

ආයේ බොන්න බෑ - තැබෑරුම් වහනවා

ආයේ බොන්න බෑ - තැබෑරුම් වහනවා

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය විසින් සංචාරය අතරතුරදී , ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ මෙන්ම එරට ඉහළ පෙළේ නායකයින් සමඟ සාකච්ඡා සිදුකල අතර ඉන්දියාවේ NDTV ආයතනය මගින් සංවිධානය කළ සම්මන්ත්‍රණයක දේශනයටද සහභාගී වූවාය.

පාසල් දරුවන්ට සුභ ආරංචියක් - ලොකු කරදරයක් ඉවරයි

පාසල් දරුවන්ට සුභ ආරංචියක් - ලොකු කරදරයක් ඉවරයි