මාලිමාවෙන් මතුගම ප්‍රාදේශීය සභාව ජයගත් ස්වාධීන කණ්ඩායම්වලට ලක්ෂ 80ක් දෙන්න හදලා

SJB Sri Lanka Politician National People's Power - NPP Sinhala news
By Hashini May 30, 2025 09:50 AM GMT
Hashini

Hashini

Report

ජාතික ජන බලවේගය මඟින් මතුගම ප්‍රාදේශීය සභාවට ස්වාධීනව තරග කර තේරී පත් වූ අපේක්ෂකයෙකුට රුපියල් ලක්ෂ 80 බැගින් ලබා දීමේ උත්සාහයක් සිදු කර ඇති බව වාර්තා වනවා.

එම ස්වාධින පක්ෂයෙන් තේරී පත්වූ කසුන් මුණසිංහ මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේ මාලිමා රජය නියෝජනය කරන එක්තරා අමාත්‍යවරයෙක් ද සිය නිවසට පැමිණ පළාත් සභා පිහිටුවීමට මාලිමාවට සහය ලබාදෙන ලෙස ඉල්ලු බවත් එහි දෙවැනි සාකච්ඡාව කොළඹදී පැවැත්වුණු බවත්ය.

දැන් ලැබුණු විශේෂ දැනුම් දීමක් - නායයාම අනතුරු ඇගවීම්

දැන් ලැබුණු විශේෂ දැනුම් දීමක් - නායයාම අනතුරු ඇගවීම්

කසුන් මුණසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ තමන් ඇතුළු ස්වාධින කණ්ඩායමේ සිව්දෙනා හට මුදලට යටවීමට අවශ්‍ය නම් මිට පෙර එම තීරණය ගන්නා බවත් , මුදලට යටවී දේශපාලනය කිරීමට අවශ්‍ය නැති බැවින් සමඟි ජන බලවේගය සමඟ එක්වීමට තීරණය කල බවයි.

අදාළ මාධ්‍ය සාකච්ඡාව ඊයේ (29) මතුගම සමඟි ජන බලවේග කාර්යාලයේදී පැවැත්වුන අතර ඊට සමඟි ජන බලවේගය නියෝජනය කරමින් මන්ත්‍රී ජගත් විතාන ද එක්ව සිටියා. 

මෙන්න හදිසි නිවේදනයක්.... ශ්‍රී ලංකාවෙත් කොවිඩ් 19...අසල්වැසි ප්‍රභේදයක්.....

මෙන්න හදිසි නිවේදනයක්.... ශ්‍රී ලංකාවෙත් කොවිඩ් 19...අසල්වැසි ප්‍රභේදයක්.....

ReeCha