ජනප්‍රිය නළුවෙක් රූගත කිරීම්වලට ගිය හෝටලේදිම මිය ගිහින්[PHOTOS]

Report

ඉන්දීය ජනප්‍රිය රංගන ශිල්පියෙකුගේ සිරුර හෝටල් කාමරයකින් සොයාගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව මෙසේ මියගොස් ඇත්තේ නවාස් නම් 51 හැවිරිදි මලයාලම් රංගන ශිල්පියෙක් බව සඳහන් වෙයි.

මේ විදිහට බිත්තර කෑවොත් ඉවරයි

මේ විදිහට බිත්තර කෑවොත් ඉවරයි

ඔහු චිත්‍රපට රූගත කිරීමක් සඳහා නවාතැන් ගෙන සිටි හෝටලයේ කාමරයක මෙසේ මියගොස් සිටියදී සොයාගත් බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

කෙසේ වෙතත් ඔහුගේ සිරුර සොයාගත් වහාම රෝහලකට ගෙන ගොස් ඇති අතර එහිදී වෛද්‍යවරු ඒවන විටත් ඔහු මිය ගොස් ඇතිබවට තහවුරු කර ඇත.

දිවයිනේ පාසල් ගැන තිත්ත ඇත්තක්

දිවයිනේ පාසල් ගැන තිත්ත ඇත්තක්

ඉන්දීය පොලිසිය සැක පළ කරන්නේ ඔහුට හෘදයාබාධයක් ඇති වන්නට ඇති බවටයි.

කෙසේනමුත් රංගන ශිල්පියාගේ මරණයට හේතුව පිළිබඳව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයක් ඉන්දීය සෞඛ්‍ය අංශ සිදුකර නොමැත.

ගාමන්ට් යන අයට විශේෂ නිවේදනයක්

ගාමන්ට් යන අයට විශේෂ නිවේදනයක්

GalleryGalleryGallery