"මගෙ බොනික්කි තාමත් පුදුමාකාර ලස්සනක්"..පියුමි ට මහ රෑ මුණ ගැසුන පෙම්වතා..ආයෙත් බදිමුද අහල..(PHOTOS)
Sri Lanka
Gossip Today
Piumi Hansamali
SL Actress Gossips
Actress
By Aruna
පසුගිය දිනෙක පියුමි හංසමාලි ඇගේ පෙම්වතා නොමැව හොඳම යාළුවන් එක්ක රාත්‍රි සමාජශාලාවකට ගිය අවස්ථාවේදී අහම්බෙන් ඇගේ පැරණි පෙම්වතා වෙනුර ඇයට මුනගැහුනු සිදුවීමක් සමාජ මාධ්‍ය පුරා කතාබහට ලක්විය.
සමාජ මාධ්‍ය වල පළවූ එහ පුවත ඇගේ සමාජ මාධ්‍යවල පළ කරමින් පියුමි එදා ඔවුන් අතර වුණු කතාබහ මෙසේ සටහන් කරලා තිබුණා.
"එදා මාව දැකලා ex ලගට ඇවිල්ලා කියලා ගියා එදා වගෙම අදටත් මගෙ බොනික්කි තමයි පුදුමාකාර ලස්සනක් කියලා.
thank you එඅස්සෙ අහනවා කෝ අරූ නැද්ද කියලා. නැ මම යාලුවො එක්ක තනියම ආවෙ කියලා hari happy .
ඉයෙ කතා කරලා අහනවා
අපි දෙන්නා බදිමුද කියලා."