විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද සමගින් උණුසුම් විරෝධතාවයක් - තත්ත්වය පාලනයට පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක්.. උණුසුම් තත්ත්වයක්.. (VIDEO)

By krishani Jul 06, 2022 08:11 AM GMT
krishani

krishani

Report

රටේ මේවන විට ගොවි ජනතාවට ඇතිවී තිබෙන ප්‍රශ්ණ වලට විසදුම් ඉල්ලා පිරිසක් අද(06) දහවල් කොළඹ - ප්‍රධාන වීදිය, විමලධර්ම මාවත පරිශ්‍රයේ විශේෂ විරෝධතාවයක් ආරම්භ කළේ ය.

මෙම විරෝධතාවය සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්ව සිටි අතර එහිදී ඇති වූ උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කළේ ය.

එම අවස්ථාවේ ඇතිවූ උණුසුම් තත්ත්වය පහත වීඩියෝවෙන් නරඹන්න,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join