එක් දිස්ත්‍රික්කයක 20 ට වැඩි අය සදහා ෆයිසර් බූස්ටර් මාත්‍රාව

sri lanka Pfizer
By Sithumi Dec 13, 2021 03:58 PM GMT
Sithumi

Sithumi

Report

කොළඹ නගරයේ වයස අවුරුදු 20 ට වැඩි පුද්ගලයින් සඳහා Pfizer booster මාත්‍රාව ලබා දෙන බව කොළඹ මහ නගර සභාව අද නිවේදනය කළේය. 

කොළඹ මහ නගර සභාවේ (CMC) කලාපීය වසංගත රෝග විශේෂඥ වෛද්‍ය දිනුක ගුරුගේ මහතාගේ පණිවිඩය.