මහා රෑ සිදුවුණු පිහි ඇනුම

Report

මඩකලපුව, කල්මුණේ, කල්ලඩ් ප්‍රධාන මාර්ගයේ ග්‍රාම සංවර්ධන බැංකුව ඉදිරිපිට දී සිදුකළ පිහි ඇණුමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙන බව පොලිසිය පවසනවා.

දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම පහරදීම සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ.

පිහි ඇණුමෙන් දරුණු ලෙස තුවාල ලැබූ එම පුද්ගලයා මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහිදී මිය ගියේ වාලච්චේන ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ. 

ජෝන්ස්ටන් ප්‍රනාන්දු සහ සතොස නඩුව: දේශපාලන කටයුතු සම්බන්ධ අල්ලස් චෝදනා

ජෝන්ස්ටන් ප්‍රනාන්දු සහ සතොස නඩුව: දේශපාලන කටයුතු සම්බන්ධ අල්ලස් චෝදනා

ඉෂාරා ගැන හරි පොරොත්තුවත්් දන්නවද? එහෙනම් ජැක්පෝට් තෑග්ග ඔයාටයි

ඉෂාරා ගැන හරි පොරොත්තුවත්් දන්නවද? එහෙනම් ජැක්පෝට් තෑග්ග ඔයාටයි