වහා මේ ගැන දැනගෙනම ඉන්න.. නැත්නම් පාඩුව ඔයාට.. මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..(PHOTO)
මහජන බැංකුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ මුදල් වංචා වලින් මුදල් ආරක්ෂා කර ගන්නා මෙන් ය.
ඒ අනුව ඔබගේ පෞද්ගලික කාඩ්පත් තොරතුරු නොදන්නා වෙබ් අඩවි, ව්‍යාජ ප්‍රවර්ධන ව්‍යාපාර හෝ වෙනත් සැක සහිත සහ අසාමාන්‍ය මාර්ගගත ක්‍රමවේදයන් සමග බෙදාගැනීමෙන් වළකින මෙන් මහජන බැංකුව සදහන් කළේ ය.

ගමම හෙල්ලෙන්න වන්ඩියක් බස්සන්න ද ඉන්නෙ?. වාහන සිහිනය මල් එල ගැන්වෙයි.. අද සිට වෙන දෙය මෙන්න..(VIDEO)
කෙසේ වෙතත්, වැඩිදුරටත් මහජන බැංකුව සදහන් කළේ වංචා වලට හසු නොවී ඔබ වෙහෙස මහන්සි වී උපයාගත් මුදල් ආරක්ෂා කර ගන්නා මෙන් ය.
එම නිවේදනය පහතින් දැක් වේ,
You May Like This Video👇
.
