පාසල් දරුවන්ට දෙන දීමනාව.. ඡන්ද විමසීමකින් තොරවම පාර්ලිමේන්තුවේ දී සම්මත වෙයි.. ගාණ මෙන්න..

Report

පාසල් ළමයින්ට ලිපි ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා දීමනාවක් ලබාදීමට අදාල පරිපූරක ඇස්තමේන්තුව ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

අද (18) පාර්ලිමේන්තුවට, පාසල් ළමුන්ට මෙම දීමනාව ලබා දීම සඳහා වන පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කළේ ය.

ආයෙත් ශිෂ්‍යත්වය?. උඩු දුවපු, ශිෂ්‍යත්ව විභාගය ගැන ගොනුකළ පෙත්සම අවසන්.. තීන්දුව ගැන දැනුම්දීම මෙන්න..

ආයෙත් ශිෂ්‍යත්වය?. උඩු දුවපු, ශිෂ්‍යත්ව විභාගය ගැන ගොනුකළ පෙත්සම අවසන්.. තීන්දුව ගැන දැනුම්දීම මෙන්න..

එහිදී ඡන්ද විමසීමකින් තොරවම එම ඇස්තමේන්තුව සම්මත වූ බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සදහන් කළේ ය.

ඒ අනූව අග හිඟකම් ඇති පාසල් දරුවන්ට රුපියල් 6,000ක මාසික දීමනාවක් ලබා දීමට නියමිතය.

අරහෙ පාර්ලිමේන්තුවේ වෙනකම් රැසක් වෙනකොට.. මෙහෙ ඩොලරයට වුණ.. නොහිතපු දෙය මෙන්න..

අරහෙ පාර්ලිමේන්තුවේ වෙනකම් රැසක් වෙනකොට.. මෙහෙ ඩොලරයට වුණ.. නොහිතපු දෙය මෙන්න..

කෙසේ වෙතත්, මුදල් නොමැතිකම නිසා පාසල් නොයන දරුවන් සොයා බලා ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට මෙවර අයවැය මගින් මුදල් වෙන් කර තිබෙනවා.

You May Like This Video👇 

.