පැය ගාණකට පසු හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් අල්ලස් කොමිසමෙන් පිටව යයි

Report

හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් පසුව, අල්ලස් කොමිසමෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීමට හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතාට අද(20) දින උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවට පැමිණෙන ලෙසට දැනුම් දී තිබුණ බව වාර්තා විය.

ඒ, 2009 වසරේදී විදේශ කටයුතු අමාත්‍යවරයාව සිටියදී අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව කරුණු විමසීමටයි.

ගුරු විභාගය ලියපු සියලු දෙනාගෙම ප්‍රශ්නයට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සමඟ නිවේදනයක්

ගුරු විභාගය ලියපු සියලු දෙනාගෙම ප්‍රශ්නයට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සමඟ නිවේදනයක්

ලංකාවම කලාප 4ට බෙදයි - අදත් එක්ක දවස් තුනක් විදුලිය කපන්නේ මෙහෙමයි - අයිති කලාපය සහ වෙලාවන් මෙන්න

ලංකාවම කලාප 4ට බෙදයි - අදත් එක්ක දවස් තුනක් විදුලිය කපන්නේ මෙහෙමයි - අයිති කලාපය සහ වෙලාවන් මෙන්න

ඉන්ධන නොමැත බෝඩ් ගහයි - පිරවුම්හල් වසා දමයි - ඉන්ධන නිකුත් කිරීමට සීමා කර ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය

ඉන්ධන නොමැත බෝඩ් ගහයි - පිරවුම්හල් වසා දමයි - ඉන්ධන නිකුත් කිරීමට සීමා කර ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය